59

Q.S අල්-අන්ෆාල් (8:59)

وَلَا يَحْسَبَنَّ الَّذِيْنَ كَفَرُوْا سَبَقُوْاۗ اِنَّهُمْ لَا يُعْجِزُوْنَ

wa lā yaḥsabannal-lażīna kafarū sabaqū, innahum lā yu‘jizūn(a).

තවද ප්‍රතික්ෂේප කරන්නන් (අල්ලාහ්ගේ බලයෙන්) තමන් ගැලවී යනු ඇතැයි නොසිතිය යුතුය; නියත වශයෙන්ම ඔවුන්ට (අල්ලාහ්ව) දුර්වල කළ නොහැක.