53
Q.S අල්-අන්ෆාල් (8:53)
ذٰلِكَ بِاَنَّ اللّٰهَ لَمْ يَكُ مُغَيِّرًا نِّعْمَةً اَنْعَمَهَا عَلٰى قَوْمٍ حَتّٰى يُغَيِّرُوْا مَا بِاَنْفُسِهِمْۙ وَاَنَّ اللّٰهَ سَمِيْعٌ عَلِيْمٌۙ
Żālika bi'annallāha lam yaku mugayyiran ni‘matan an‘amahā ‘alā qaumin ḥattā yugayyirū mā bi'anfusihim, wa annallāha samī‘un ‘alīm(un).
මෙයට හේතුව අල්ලාහ් කිසියම් ජන කොටසකට ලබා දුන් දායාදයන්, ඔවුන් තමන් තුළ ඇති දේ වෙනස් කරන තුරු වෙනස් නොකරන බැවිනි. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.