51

Q.S අල්-අන්ෆාල් (8:51)

ذٰلِكَ بِمَا قَدَّمَتْ اَيْدِيْكُمْ وَاَنَّ اللّٰهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيْدِۙ

Żālika bimā qaddamat aidīkum wa annallāha laisa biẓallāmil lil-‘abīd(i).

මෙය ඔබගේම අත්වල වැඩ නිසා ය. තවද නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ට අපරාධ නොකරයි.