27

Q.S අල්-අන්ෆාල් (8:27)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَخُوْنُوا اللّٰهَ وَالرَّسُوْلَ وَتَخُوْنُوْٓا اَمٰنٰتِكُمْ وَاَنْتُمْ تَعْلَمُوْنَ

yā ayyuhal-lażīna āmanū lā takhūnullāha war-rasūla wa takhūnū amānātikum wa antum ta‘lamūn(a).

විශ්වාස කළවුනි! නුඹලා දැනගෙන අල්ලාහ්ට හා රසූල්වරයාට වංචා නොකරන්න. තවද නුඹලා කෙරෙහි භාර දී ඇති විශ්වාසයට වංචා නොකරන්න.