20
Q.S අල්-අන්ෆාල් (8:20)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اَطِيْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَوَلَّوْا عَنْهُ وَاَنْتُمْ تَسْمَعُوْنَ
yā ayyuhal-lażīna āmanū aṭī‘ullāha wa rasūlahū wa lā tawallau ‘anhu wa antum tasma‘ūn(a).
විශ්වාස කළවුනි! අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට කීකරු වන්න. (ඔහුගේ අණපනත්වලට) සවන් දුන්නද ඔහුගෙන් ඈත් නොවන්න.