2
Q.S අල්-අන්ෆාල් (8:2)
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِيْنَ اِذَا ذُكِرَ اللّٰهُ وَجِلَتْ قُلُوْبُهُمْ وَاِذَا تُلِيَتْ عَلَيْهِمْ اٰيٰتُهٗ زَادَتْهُمْ اِيْمَانًا وَّعَلٰى رَبِّهِمْ يَتَوَكَّلُوْنَۙ
innamal-mu'minūnal-lażīna iżā żukirallāhu wajilat qulūbuhum wa iżā tuliyat ‘alaihim āyātuhū zādathum īmānaw wa ‘alā rabbihim yatawakkalūn(a).
නියත වශයෙන්ම විශ්වාස කළවුන් යනු අල්ලාහ්ගේ නාමය සඳහන් කිරීමෙන් ඔවුන්ගේ හදවත් බියට පත් වන අය වන අතර, ඔහුගේ වැකි ඔවුන්ට කියවා පෙන්වනු ලැබූ විට, ඔවුන්ගේ විශ්වාසය වැඩි වන අතර, ඔවුන් අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබති.