18

Q.S අල්-අන්ෆාල් (8:18)

ذٰلِكُمْ وَاَنَّ اللّٰهَ مُوْهِنُ كَيْدِ الْكٰفِرِيْنَ

Żālikum wa annallāha mūhinu kaidil-kāfirīn(a).

මේ අනුව (ඔබට අල්ලාහ්ගේ කරුණාව ලැබේ), තවද නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ගේ වංචාව දුර්වල කරයි.