16
Q.S අල්-අන්ෆාල් (8:16)
وَمَنْ يُّوَلِّهِمْ يَوْمَىِٕذٍ دُبُرَهٗٓ اِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ اَوْ مُتَحَيِّزًا اِلٰى فِئَةٍ فَقَدْ بَاۤءَ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَمَأْوٰىهُ جَهَنَّمُ ۗ وَبِئْسَ الْمَصِيْرُ
wa may yuwallihim yauma'iżin duburahū illā mutaḥarrifal liqitālin au mutaḥayyizan ilā fi'atin faqad bā'a bigaḍabim minallāhi wa ma'wāhu jahannam(u), wa bi'sal-maṣīr(u).
එම අවස්ථාවේදී (යුද්ධ උපාය මාර්ගයක් සඳහා) හෝ වෙනත් හමුදාවකට එක්වීමට හැර, කවරෙකු හෝ ආපසු හැරෙන්නේ නම්, නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ කෝපයෙන් ආපසු හැරෙනු ඇත. ඔහුගේ නවාතැන නිරය වනු ඇත. නියත වශයෙන්ම නපුරු නවාතැනකි.