13
Q.S අල්-අන්ෆාල් (8:13)
ذٰلِكَ بِاَنَّهُمْ شَاۤقُّوا اللّٰهَ وَرَسُوْلَهٗۚ وَمَنْ يُّشَاقِقِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ اللّٰهَ شَدِيْدُ الْعِقَابِ
Żālika bi'annahum syāqqullāha wa rasūlah(ū), wa may yusyāqiqillāha wa rasūlahū fa innallāha syadīdul-‘iqāb(i).
එය ඔවුන් අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට විරුද්ධ වූ නිසාය. තවද අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට විරුද්ධ වන ඕනෑම අයෙකු නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩිය.