25

Q.S අන්-නාසියාත් (79:25)

فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰىۗ

fa akhażahullāhu nakālal-ākhirati wal-ūlā.

එබැවින් අල්ලාහ් ඔහුට මරණින් මතු ජීවිතයේදී දඬුවම් කිරීමෙන්ද මෙලොවදී වධ හිංසා කිරීමෙන්ද දඬුවම් කළේය.