22

Q.S අන්-නාසියාත් (79:22)

ثُمَّ اَدْبَرَ يَسْعٰىۖ

Ṡumma adbara yas‘ā.

පසුව ඔහු (මූසාට) අභියෝග කිරීමට උත්සාහ කරමින් හැරී ගියේය.