18
Q.S අන්-නාසියාත් (79:18)
فَقُلْ هَلْ لَّكَ اِلٰٓى اَنْ تَزَكّٰىۙ
fa qul hal laka ilā an tazakkā.
එබැවින් (ෆිර්අවුන්ට) මෙසේ පවසන්න: “(වැරදි ක්‍රියාවෙන්) ඔබ ඔබව පිරිසිදු කර ගැනීමට කැමතිද?”
فَقُلْ هَلْ لَّكَ اِلٰٓى اَنْ تَزَكّٰىۙ
fa qul hal laka ilā an tazakkā.
එබැවින් (ෆිර්අවුන්ට) මෙසේ පවසන්න: “(වැරදි ක්‍රියාවෙන්) ඔබ ඔබව පිරිසිදු කර ගැනීමට කැමතිද?”