10

Q.S අන්-නාසියාත් (79:10)

يَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِى الْحَافِرَةِۗ

yaqūlūna a'innā lamardūdūna fil-ḥāfirah(ti).

(ප්‍රතික්ෂේප කරන්නන්) “අපි අපේ මුල් ජීවිතයටම නැවත ගෙන එනු ලබන්නෙමුද?”යි අසති.