46

Q.S අල්-මුර්සලත් (77:46)

كُلُوْا وَتَمَتَّعُوْا قَلِيْلًا اِنَّكُمْ مُّجْرِمُوْنَ

kulū wa tamatta‘ū qalīlan innakum mujrimūn(a).

(විශ්වාස කරන්නන්ට) “ඔබ ටික කාලයක් අනුභව කර සතුටින් සිටින්න. නියත වශයෙන්ම ඔබලා අකීකරු ජනතාවකි!” (කියන්න).