41

Q.S අල්-මුර්සලත් (77:41)

اِنَّ الْمُتَّقِيْنَ فِيْ ظِلٰلٍ وَّعُيُوْنٍۙ

innal-muttaqīna fī ẓilāliw wa ‘uyūn(in).

නියත වශයෙන්ම දැහැමියෝ (ස්වර්ගයේ සෙවන සහිත ගස්වල) සෙවණෙහි සහ උල්පත් අසල සිටිති.