38
Q.S අල්-මුර්සලත් (77:38)
هٰذَا يَوْمُ الْفَصْلِ جَمَعْنٰكُمْ وَالْاَوَّلِيْنَ
hāżā yaumul-faṣli jama‘nākum wal-awwalīn(a).
මෙය විනිශ්චය දිනයයි; (මෙම දිනයේදී) අපි ඔබලාවද, ඔබට පෙර සිටි අයවද එක්රැස් කරන්නෙමු.