31

Q.S අල්-මුර්සලත් (77:31)

لَا ظَلِيْلٍ وَّلَا يُغْنِيْ مِنَ اللَّهَبِۗ

lā ẓalīliw wa lā yugnī minal-lahab(i).

එය නිරයේ ගිනිදැල් ආරක්ෂා කරන්නේවත් පලවා හරින්නේවත් නැත."