27

Q.S අල්-ඉන්සාන් (76:27)

اِنَّ هٰٓؤُلَاۤءِ يُحِبُّوْنَ الْعَاجِلَةَ وَيَذَرُوْنَ وَرَاۤءَهُمْ يَوْمًا ثَقِيْلًا

inna hā'ulā'i yuḥibbūnal-‘ājilata wa yażarūna warā'ahum yauman ṡaqīlā(n)

නියත වශයෙන්ම ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) ජීවිතයට ප්‍රිය කරන අතර දුෂ්කර දිනය (පරලොව) ඔවුන් පිටුපසින් හැර දමති.