24

Q.S අල්-ඉන්සාන් (76:24)

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ اٰثِمًا اَوْ كَفُوْرًاۚ

faṣbir liḥukmi rabbika wa lā tuṭi‘ minhum āṡiman au kafūrā(n).

එබැවින් ඔබගේ ස්වාමියාගේ නියෝග (ක්‍රියාත්මක කිරීම) කෙරෙහි ඉවසිලිවන්ත වන්න. ඔවුන් අතර සිටින පව්කාරයන් හා ප්‍රතික්ෂේප කරන්නන් අනුගමනය නොකරන්න.