54

Q.S අල්-මුද්දතිර් (74:54)

كَلَّآ اِنَّهٗ تَذْكِرَةٌ ۚ

kallā innahū tażkirah(tun).

නැත! නියත වශයෙන්ම එය (අල් කුර්ආනය) සිහිගැන්වීමක් වේ.