43

Q.S අල්-මුද්දතිර් (74:43)

قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّيْنَۙ

qālū lam naku minal-muṣallīn(a).

“මීට පෙර අපි සලාත් ඉටු කළ අය අතර නොසිටියෙමු” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.