25

Q.S අල්-ජින් (72:25)

قُلْ اِنْ اَدْرِيْٓ اَقَرِيْبٌ مَّا تُوْعَدُوْنَ اَمْ يَجْعَلُ لَهٗ رَبِّيْٓ اَمَدًا

qul in adrī aqarībum mā tū‘adūna am yaj‘alu lahū rabbī amadā(n).

(ඕ: මුහම්මද්) මෙසේ පවසනු: “ඔබට තර්ජනය කරනු ලබන දඬුවම ආසන්නද නැතහොත් මාගේ ස්වාමියා ඉදිරි කාලයක් නියම කර තිබේද යන්න මම නොදනිමි.”