21

Q.S අල්-ජින් (72:21)

قُلْ اِنِّيْ لَآ اَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا رَشَدًا

qul innī lā amliku lakum ḍarraw wa lā rasyadā(n).

(මුහම්මද්) තුමාණෙනි, "මට නපුරෙන් වැළකී සිටීමට හෝ ඔබට යහපතක් ගෙන ඒමට ශක්තියක් නැත" යනුවෙන් පවසන්න.