19

Q.S අල්-ජින් (72:19)

وَّاَنَّهٗ لَمَّا قَامَ عَبْدُ اللّٰهِ يَدْعُوْهُ كَادُوْا يَكُوْنُوْنَ عَلَيْهِ لِبَدًاۗ ࣖ

wa annahū lammā qāma ‘abdullāhi yad‘ūhu kādū yakūnūna ‘alaihi libadā(n).

තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ දාසයා (මුහම්මද්) ඔහුට නමස්කාර කිරීමට (සලාතය ඉටු කිරීමට) නැගී සිටි විට, ඔවුන් (ජින්වරුන්) ඔහු වටා රොක් වූහ.