11

Q.S අල්-ජින් (72:11)

وَّاَنَّا مِنَّا الصّٰلِحُوْنَ وَمِنَّا دُوْنَ ذٰلِكَۗ كُنَّا طَرَاۤىِٕقَ قِدَدًاۙ

wa annā minnaṣ-ṣāliḥūna wa minnā dūna żālik(a), kunnā ṭarā'iqa qidadā(n).

තවද නියත වශයෙන්ම අප (ජින්වරුන්) අතරින් සමහරක් දැහැමියන් සිටින අතර සමහරක් ඊට පටහැනිව සිටින අතර අපි විවිධ මාර්ග අනුගමනය කරන්නෙමු.