5

Q.S නෝවා (71:5)

قَالَ رَبِّ اِنِّيْ دَعَوْتُ قَوْمِيْ لَيْلًا وَّنَهَارًاۙ

qāla rabbi innī da‘atu qaumī lailaw wa nahārā(n).

ඔහු (නූහ්) මෙසේ කීවේය: “මාගේ ස්වාමීනි, නියත වශයෙන්ම මම මාගේ ජනතාවට දිවා රෑ දෙකෙහිම ආරාධනා කළෙමි.