26

Q.S නෝවා (71:26)

وَقَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْاَرْضِ مِنَ الْكٰفِرِيْنَ دَيَّارًا

wa qāla nūḥur rabbi lā tażar ‘alal-arḍi minal-kāfirīna dayyārā(n).

තවද නෝවා, “මාගේ ස්වාමීනි, ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුට පොළොවෙහි ජීවත් වීමට ඉඩ නොදෙන්න.