24

Q.S නෝවා (71:24)

وَقَدْ اَضَلُّوْا كَثِيْرًا ەۚ وَلَا تَزِدِ الظّٰلِمِيْنَ اِلَّا ضَلٰلًا

wa qad aḍallū kaṡīrā(n), wa lā tazidiẓ-ẓālimīna illā ḍalālā(n).

තවද නියත වශයෙන්ම ඔවුන් බොහෝ දෙනෙකු නොමඟ යවා ඇත. තවද, අපරාධකාර ජනයාට මුළාව හැර වෙනත් කිසිවක් එකතු නොකරන්න.