18

Q.S නෝවා (71:18)

ثُمَّ يُعِيْدُكُمْ فِيْهَا وَيُخْرِجُكُمْ اِخْرَاجًا

Ṡumma yu‘īdukum fīhā wa yukhrijukum ikhrājā(n).

පසුව ඔහු ඔබව එහි (භූමියට) නැවත ගෙන ගොස් (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී) නියත වශයෙන්ම ඔබව පිටතට ගෙන එනු ඇත.