5

Q.S අල්-හක්කා (69:5)

فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِيَةِ

fa'ammā ṡamūdu fa uhlikū biṭ-ṭāgiyah(ti).

එබැවින් සමූද් ජනයා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ඉතා විශාල ශබ්දයකින් විනාශ කරන ලදී.