41

Q.S අල්-හක්කා (69:41)

وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍۗ قَلِيْلًا مَّا تُؤْمِنُوْنَۙ

wa mā huwa biqauli syā‘ir(in), qalīlam mā tu'minūn(a).

තවද එය (අල් කුර්ආනය) කවියෙකුගේ වචන නොවේ. ඔබ ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ අල්ප වශයෙනි.