19

Q.S අල්-හක්කා (69:19)

فَاَمَّا مَنْ اُوْتِيَ كِتٰبَهٗ بِيَمِيْنِهٖ فَيَقُوْلُ هَاۤؤُمُ اقْرَءُوْا كِتٰبِيَهْۚ

fa ammā man ūtiya kitābahū biyamīnihī fa yaqūlu hā'umuqra'ū kitābiyah.

දකුණු අතේ ග්‍රන්ථය දෙනු ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන්, ඔහු, “එය ගන්න, මගේ ග්‍රන්ථය (මෙය) කියවන්න” යැයි පැවසීය.