17

Q.S අල්-හක්කා (69:17)

وَّالْمَلَكُ عَلٰٓى اَرْجَاۤىِٕهَاۗ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَىِٕذٍ ثَمٰنِيَةٌ ۗ

wal-malaku ‘alā arjā'ihā, wa yaḥmilu ‘arsya rabbika fauqahum yauma'iżin ṡamāniyah(tun).

තවද දේවදූතයන් අහසේ විවිධ කොනෙහි සිටිනු ඇත. එදින දේවදූතයන් අට දෙනෙකු ඔබගේ ස්වාමියාගේ අර්ෂ් ඔවුන්ට ඉහළින් ඔසවාගෙන සිටිනු ඇත.