51

Q.S අල්-කලාම් (68:51)

وَاِنْ يَّكَادُ الَّذِيْنَ كَفَرُوْا لَيُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌ ۘ

wa iy yakādul-lażīna kafarū layuzliqūnaka bi'abṣārihim lammā sami‘uż żikra wa yaqūlūna innahū lamajnūn(un).

තවද, නියත වශයෙන්ම එම ප්‍රතික්ෂේප කරන්නන් කුර්ආනය ඇසූ විට, “ඔහු (මුහම්මද්) සැබවින්ම පිස්සෙක්” යැයි පවසන විට, ඔවුන්ගේ ඇස්වලින් ඔබව පෙරළා දැමීමට ආසන්නයි.