48

Q.S අල්-කලාම් (68:48)

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِۘ اِذْ نَادٰى وَهُوَ مَكْظُوْمٌۗ

faṣbir liḥukmi rabbika wa lā takun kaṣāḥibil-ḥūt(i), iż nādā wa huwa makẓūm(un).

එබැවින් (මුහම්මද්) ඔබගේ ස්වාමියාගේ නියෝග ඉවසා සිටින්න. මත්ස්‍යයෙකුගේ බඩේ සිටි මිනිසා (යූනුස්) මෙන් නොවන්න. ඔහු දුක්බර හදවතකින් යාච්ඤා කළේය.