39
Q.S අල්-කලාම් (68:39)
اَمْ لَكُمْ اَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ اِلٰى يَوْمِ الْقِيٰمَةِۙ اِنَّ لَكُمْ لَمَا تَحْكُمُوْنَۚ
am lakum aimānun ‘alainā bāligatun ilā yaumil-qiyāmah(ti), inna lakum lamā taḥkumūn(a).
නැතහොත් (ඔබට අවශ්‍ය පරිදි) තීරණය කළ හැකි වන පරිදි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා වලංගු වන, අපෙන් (තහවුරු කරන ලද) දිවුරුම් ඔබ වෙත ලැබී තිබේද?