37

Q.S අල්-කලාම් (68:37)

اَمْ لَكُمْ كِتٰبٌ فِيْهِ تَدْرُسُوْنَۙ

am lakum kitābun fīhi tadrusūn(a).

නැතහොත් ඔබ අධ්‍යයනය කරන (අල්ලාහ් විසින් පහළ කරන ලද) යම් ග්‍රන්ථයක් ඔබ සතුව තිබේද?