33

Q.S අල්-කලාම් (68:33)

كَذٰلِكَ الْعَذَابُۗ وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُۘ لَوْ كَانُوْا يَعْلَمُوْنَ ࣖ

każālikal-‘ażāb(u), wa la‘ażābul-ākhirati akbar(u), lau kānū ya‘lamūn(a).

(මෙලොවදී) දඬුවම එයයි. තවද ඔවුන් දැන සිටියේ නම් පරලොවදී දඬුවම ඊට වඩා මහත් වනු ඇත.