31
Q.S අල්-කලාම් (68:31)
قَالُوْا يٰوَيْلَنَآ اِنَّا كُنَّا طٰغِيْنَ
qālū yā wailanā innā kunnā ṭāgīn(a).
“අපට විපතක මහත! නියත වශයෙන්ම අපි සීමාවන් ඉක්මවා යන ජනතාවක් වෙමු” යි ඔවුහු පැවසූහ.