24

Q.S අල්-කලාම් (68:24)

اَنْ لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِّسْكِيْنٌۙ

allā yadkhulannahal-yauma ‘alaikum miskīn(un).

“මෙදින කිසිම දුප්පතෙකුට ඔබේ උයනට ඇතුළු වීමට ඉඩ නොදෙන්න.