5
Q.S අල්-මුල්ක් (67:5)
وَلَقَدْ زَيَّنَّا السَّمَاۤءَ الدُّنْيَا بِمَصَابِيْحَ وَجَعَلْنٰهَا رُجُوْمًا لِّلشَّيٰطِيْنِ وَاَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيْرِ
wa laqad zayyannas-samā'ad-dun-yā bimaṣābīḥa wa ja‘alnāhā rujūmal lisy-syayāṭīni wa a‘tadnā lahum ‘ażābas-sa‘īr(i).
තවද නියත වශයෙන්ම අපි සමීප අහස තාරකා වලින් අලංකාර කර, ඒවා (තාරකා) ෂෙයිතාන්වරුන්ට විසි කිරීමේ උපකරණ ලෙස සකස් කර, ඔවුන්ට දැවෙන නිරයේ දඬුවම සූදානම් කර ඇත්තෙමු.