18

Q.S අල්-මුල්ක් (67:18)

وَلَقَدْ كَذَّبَ الَّذِيْنَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيْرِ

wa laqad każżabal-lażīna min qablihim fakaifa kāna nakīr(i).

තවද, ඔවුන්ට පෙර සිටි අයද (ඔහුගේ දූතයින්ව) ප්‍රතික්ෂේප කළහ. එබැවින් මාගේ කෝපය කෙතරම් දරුණුද!