12
Q.S අල්-මුල්ක් (67:12)
اِنَّ الَّذِيْنَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِيْرٌ
innal-lażīna yakhsyauna rabbahum bil-gaibi lahum magfiratuw wa ajrun kabīr(un).
නියත වශයෙන්ම තමන් නොදුටු තම ස්වාමියාට බිය වන අයට සමාව හා මහත් විපාක ඇත.