10

Q.S අට්-තලාක් (65:10)

اَعَدَّ اللّٰهُ لَهُمْ عَذَابًا شَدِيْدًا فَاتَّقُوا اللّٰهَ يٰٓاُولِى الْاَلْبَابِۛ الَّذِيْنَ اٰمَنُوْا ۛ قَدْ اَنْزَلَ اللّٰهُ اِلَيْكُمْ ذِكْرًاۙ

a‘addallāhu lahum ‘ażāban syadīdan fattaqullāha yā ulil-albāb(i) - allażīna āmanū - qad anzalallāhu ilaikum żikrā(n).

අල්ලාහ් ඔවුන්ට දරුණු දඬුවමක් සූදානම් කර ඇත. එබැවින් අවබෝධයෙන් යුත් ජනයිනි, (එනම්) විශ්වාස කළ අයවළුනි, අල්ලාහ්ට බිය වන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඔබට අනතුරු ඇඟවීමක් පහළ කර ඇත.