7
Q.S අල්-මුනාෆිකුන් (63:7)
هُمُ الَّذِيْنَ يَقُوْلُوْنَ لَا تُنْفِقُوْا عَلٰى مَنْ عِنْدَ رَسُوْلِ اللّٰهِ حَتّٰى يَنْفَضُّوْاۗ وَلِلّٰهِ خَزَاۤىِٕنُ السَّمٰوٰتِ وَالْاَرْضِۙ وَلٰكِنَّ الْمُنٰفِقِيْنَ لَا يَفْقَهُوْنَ
humul-lażīna yaqūlūna lā tunfiqū ‘alā man ‘inda rasūlillāhi ḥattā yanfaḍḍū, wa lillāhi khazā'inus-samāwāti wal-arḍ(i), wa lākinnal-munāfiqīna lā yafqahūn(a).
"අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ පැත්තේ සිටින (මුහාජිරින්) ජනතාවට ඔවුන් විසිරී යන තුරු (අල්ලාහ්ගේ දූතයා හැර යන තුරු) දානය නොකරන්න" යැයි (අන්සාර් ජනයාට) පැවසූ අය. අහස් හා පොළොවේ වස්තු අල්ලාහ්ට අයත් වුවද, කුහකයින්ට එය වැටහෙන්නේ නැත.