11

Q.S අල්-මුනාෆිකුන් (63:11)

وَلَنْ يُّؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَاۤءَ اَجَلُهَاۗ وَاللّٰهُ خَبِيْرٌۢ بِمَا تَعْمَلُوْنَ ࣖ

wa lay yu'akhkhirallāhu nafsan iżā jā'a ajaluhā, wallāhu khabīrum bimā ta‘malūn(a).

මරණයට නියමිත කාලය පැමිණි විට අල්ලාහ් කිසිවෙකුට (මරණය) ප්‍රමාද නොකරන්නේය. තවද අල්ලාහ් ඔබ කරන දේ ගැන දනී.