75
Q.S අල්-අන්'අම් (6:75)
وَكَذٰلِكَ نُرِيْٓ اِبْرٰهِيْمَ مَلَكُوْتَ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلِيَكُوْنَ مِنَ الْمُوْقِنِيْنَ
wa każālika nurī ibrāhīma malakūtas-samāwāti wal-arḍi wa liyakūna minal-mūqinīn(a).
තවද, ඔහු විශ්වාස කරන්නන් අතර සිටීම සඳහා, අහස්හි හා පොළොවෙහි (අපගේ බලය) ඉබ්‍රාහීම්ට අපි මෙසේ පෙන්වුවෙමු.