72
Q.S අල්-අන්'අම් (6:72)
وَاَنْ اَقِيْمُوا الصَّلٰوةَ وَاتَّقُوْهُۗ وَهُوَ الَّذِيْٓ اِلَيْهِ تُحْشَرُوْنَ
wa aqīmuṣ-ṣalāta wattaqūh(u), wa huwal-lażī ilaihi tuḥsyarūn(a).
තවද යාඥාවන් ඉටු කර ඔහුට බිය වීමට.” තවද ඔහු ඔබ සැම එක්රැස් කරනු ලබන ස්වාමියාය.