66

Q.S අල්-අන්'අම් (6:66)

وَكَذَّبَ بِهٖ قَوْمُكَ وَهُوَ الْحَقُّۗ قُلْ لَّسْتُ عَلَيْكُمْ بِوَكِيْلٍ ۗ

wa każżaba bihī qaumuka wa huwal-ḥaqq(u), qul lastu ‘alaikum biwakīl(in).

(දඬුවම) සැබෑවක් වුවද, ඔබගේ ජනයා එය (දඬුවම) ප්‍රතික්ෂේප කරති. (මුහම්මද්,) ඔබ මෙසේ පවසනු: "මම ඔබ කෙරෙහි භාරකරුවෙකු නොවෙමි."