64

Q.S අල්-අන්'අම් (6:64)

قُلِ اللّٰهُ يُنَجِّيْكُمْ مِّنْهَا وَمِنْ كُلِّ كَرْبٍ ثُمَّ اَنْتُمْ تُشْرِكُوْنَ

qulillāhu yunajjīkum minhā wa min kulli karbin ṡumma antum tusyrikūn(a).

“අල්ලාහ් ඔබව විපත්තියෙන් හා සියලු ආකාරයේ කරදරවලින් බේරා ගනී. නමුත් ඔබ ඔහුට හවුල්කරුවන් ලෙස (ආපසු) එකතු කරන්නෙහිය” (මුහම්මද් තුමාණෙනි) ඔබ පවසන්න.